ඉත්තෑ කූරත් බේතට...



 
ඉත්තෑවට කූරු තියෙන්නෙ ඒ සතාගේ ආත්මාරක්ෂාවට .   අනතුරකදී  කූරු  විඳ පලායන්නට. ඒ කූරු  කොච්චර  විශයි  ද කියලා  ඇණුන අය දන්නවා  ඇති. මම අද කියන්නේ  විශ කටු, ඉඳි කටු  සම පසාරු  කරගෙන ගිය  විට  ඒවා එළියට  අද්දවා ගැනීමට  ඉත්තෑ කූර යොදා ගන්නා හැටි. 

   ඉත්තෑ කූරක්  සෝදා පිරිසිදු  කර ගන්න.  එයට  තල තෙල්  ටිකක් දමා  තම්බා විෂ කටුව ඇණුන තැන තබා බඳින්න. හෙමිහිට  ඒ ඇණි රිදුම් දෙන  කටුව එළියට  ඇදී එනවා  ඔබට දැනේවි.....

-නදීෂා  දිලානි-

Comments

Popular posts from this blog

රුව හැඩ කරන කොමඩු...

රෝග පීඩා දූරු වී යහපත උදා වීමට නම්....

බඩේ අජීර්ණයක් ආවොත්....