බඩේ අජීර්ණයක් ආවොත්....

බඩේ අජීර්ණයකදී  ඉක්මනින්  සුවය ලඟා කර දෙන ප්‍රතිකාරයක් අපට පහසුවෙන් ම කරගන්න  පුළුවන්  අපේ          මුලුතැන්ගෙය තුලින්ම.
 

සුදුරු, මහ දුරු  , කොත්ත මල්ලි, අබ, අමු ඉඟුරු, සුදු ලූණු, රතු ලූණු, කර පිංචා  කොළ නැටි , මින්චි කොළ, එනසාල් සමව අරගෙන  කොටා අඹරා  , සියඹලා  මිටක්   විතර අරන් ලුනු වතුර  ටිකක්  දාලා හොදට පොඩි කරලා මිරිකා ගත් වතුරට  එකතු  කර මුරුංගා  පොතු ටිකක්  ද තලා දමා, බදුනකට   වතුර  750 ml  එක් කර    හොඳට තම්බා  තබා ගෙන  පෙරා කෑමට පෙර   දවසට තෙවරක්  බොන්න. 

මේ   ඔසුව සියලූ  අජීර්ණ, කෑම  අරුචිය,බඩ පිපුම,කැක්කුම, බඩ පුරවා  දැම්ම, නොදිරවීම, වගේ  තත්වයන්  රැසකට ගුණ දේ....


-නදීෂා දිලානි-

Comments

Popular posts from this blog

රුව හැඩ කරන කොමඩු...

රෝග පීඩා දූරු වී යහපත උදා වීමට නම්....