රුව හැඩ කරන කොමඩු...
දාහය නිවා සිරුරම සිසිල් කරනා කොමඩු වලට ඔබේ මුහුණට පියකරු පෙනුමක් ලබා දිය හැකියි කියලා ඔබ දැන සිටියේ නැහැ නේද?
කොමඩු යුෂ මුහුණේ සමෙහි ආලේප කර විනාඩි 20 පමණ තියෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා හැර සිසිල් ජලයෙන් පෙඟවූ රෙදි කඩකින් මුහුණ තෙත මාත්තු කරන්න. සතියකට දෙතුන් වතාවක් මෙසේ කිරීමෙන් මුහුණ පැහැපත් වන අතර මුහුණේ කුරුලෑ පවා ඉවත් වී යයි....
-නදීෂා දිලානි-
Comments
Post a Comment