පලොල්... උණට
තද පෑවිල්ලත් එක්ක බෝවෙන ලෙඩ රෝග පැතිරෙන්න අරගෙන. සෙම්ප්‍රතිශ්‍යාව සමඟ තද උණ ඇඟපතේ වේදනාව බොහෝ අයට තියෙනවා.
උණට එන තද අත පය සන්ධි වේදනාව ඉක්මනින් ම සුව කරලා දෙන්න පලොල් වලට පුළුවන්. පලොල් අඟල් දෙකක කෑල්ලක් වතුර අඬු කෝප්ප හතරක් දාලා කෝප්ප එකකට තම්බා ගන්න. පෙරා එම වතුර කෝප්ප භාගයක් උදේ සහ කෝප්ප භාගයක් සවස බොන්න. දැනේවි.... බොහෝ සුවයක්...
Comments
Post a Comment