ගම්මිරිස් රස රහසක්!

ගම්මිරිස්  ගැන  ඔයා නොදන්න  රහසක්!

 
ගම්මිරිස්  කිව්වම මතක්  වෙන්නේ  ආහාර  රස ගන්වන  දෙයක්  කියලා නේ.ඔයාල දන්නෙ  නැති වුණාට  ගම්මිරිස්  වලට ඊට වඩා දේවල්  කරන්න  පුළුවන්. 

      නිතරම සෙම්ප්‍රතිශ්‍යාව  හැදෙන කෑම දිරවීමේ  අපහසුතා  තියෙන  බඩ පුරවා දමන  තත්වයන්  වලට ප්‍රත්‍යක්ෂ   ඖෂධයක්  මේ ගම්මිරිස්. සෙම්  අමාරු  නිසා  හුස්ම ගැනීමට  අපහසු  නිසා  ඉන්හේලර්  භාවිතා  කරන  අයටත්  මේ ගම්මිරිස්  වලින්  ඉතා හොඳ  සුවයක්  ලබා ගන්න  පුළුවන්. 

     ඉතින්  අපි බලමු  කොහොමද  කරන්නේ  කියලා. මුලින්ම  හොඳ  ගම්මිරිස්  කුඩු  තේ හැඳි එකක්  නටන  උණු වතුර අඬු කෝප්ප භාගයකට දාලා ටිකක්  වෙලා  වහලා  තියලා  උදෑසන අවදිවූ විට හිස්බඩ බොන්න. මේ විදිහට  නොකඩවා  දින කිහිපයක්  කිරීමෙන්  ලැබෙන  සුවය සහනය ඔයාව පුදුමයට පත් කරනු නිසැකයි. 

Comments

Popular posts from this blog

රුව හැඩ කරන කොමඩු...

රෝග පීඩා දූරු වී යහපත උදා වීමට නම්....

බඩේ අජීර්ණයක් ආවොත්....