වේදනාවෙන් සහනයට

ඒ අසීරු දවසට වේදනාවෙන් සහනයට.... මාසයකට සැරයක් එන ඒ අසීරු දවසට වේදනාවෙන් මඳකට හෝ සහනය ලබන්නට පහසු ප්‍රතිකාරයක් මම ඔයාලට කියලා දෙන්න ම්. ඔයා කැමති විදිහට සීනි දමා හෝ නොදමා තේ කහට නොදමා දියර කිරි හෝ පිටි කිරි වීදුරුවක් සකසා ගන්න. එයට කුරුඳු කුඩු තේ හැදි එකක් දමා ලිපේ තබා මඳක් රත් කරන්න. කුරුදු සාරය කිරි සහ මුසු වූ පසුව මඳ උණුසුමෙන් පානය කරන්න. මෙතෙක් විඳි අපහසුතාවය අඩුවී ඔබට සුවයක් සහනයක් දැනෙනු ඇති. -නදීෂා දිලානි-